සේවාවන් සඳහා ප්‍රසම්පාදනය[

 

2027 සැපයුම්කරුවන් කොන්ත්‍රාත්කරුවන් හා පුහුණු ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම

ලංසු සඳහා ආරාධනාවයි

දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මාර්ග ප්‍රතිසංස්කරණය කිරිම

දොළුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ඉදිකිරිම් ව්‍යාපෘති 02 ක් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලම්  03 ක් සංවර්ධනය කිරිම

දොළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය මාර්ග 03 ක් ප්‍රතිසංස්කරණය කිරිම 

දොළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ මාර්ග 03 සංවර්ධනය කිරිම සදහා

දොළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ හිඹුටුවැල්හින්න ඇළ ප්‍රතිසංස්කරණය කිරීම 

  • 2026.08.12 දින ජාතික පුවත්පත් 03 පළකරන ලද දැන්වීම අනුව 2026.09.02 දින ටෙන්ඩර් විවෘත කරන ලද මස්ගොල්ල සිට 75 කොටස හරහා යැරෝ හදබිම දක්වා මාර්ගය සංවර්ධනය කිරීමට අදාල ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරුවන් තිදෙනෙකු වෙතින් ලංසු/යෝජනා ඉදිරිපත්කරන ලද අතර  නො- 75, කෙහෙල්වල, කිරිඹත්කුඹුර ලිපිනයේ පිහිටි  ඒ.එම්.සී. කන්ස්ට්‍රක්ෂන් ආයතනය වෙත වැට් බදු රහිත රු. 35,369,353.00  ක මුදලකට එම කොන්ත්‍රාත්තුව ප්‍රදානය කර ඇත.

 

දොළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මාර්ග 03 ක් සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිවලට අදාල පුර්ව ලංසු/යෝජනා රැස්විම  පැවැත්විම - 2026-08-25

 


භාණ්ඩ හා සේවා සැපයුම්කරුවන් හා කොන්ත්‍රාත්කරුවන් ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත්‍රය 2026

[PDF - 0.0 KB]

[PDF - 0.0 KB]

News & Events

11
සැප්2019
‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

‘’දිරිය පියස’’ ප්‍රාදේශිය ලේකම්තුමියගේ ප්‍රදානත්වයෙන් විවෘත වු වගයි.

දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ආවරණය වන පරිදි...

Scroll To Top